New!
Bambara piyasăriya : yuda samayaka ḷamā viya gevā dămū cīna dăriyakagē kanduḷin piri mataka saṭahan
බඹර පියසැරිය : යුද සමයක ළමා විය ගෙවා දැමු චීන දැරියකගේ කඳුළින් පිරි මතක සටහන්Huang, Beijia2024
Book
Main title:
Bambara piyasăriya : yuda samayaka ḷamā viya gevā dămū cīna dăriyakagē kanduḷin piri mataka saṭahan / Huang Beijia ; parivartanaya Mānel Jayanti Guṇasēkara.බඹර පියසැරිය : යුද සමයක ළමා විය ගෙවා දැමු චීන දැරියකගේ කඳුළින් පිරි මතක සටහන් / Huang Beijis ; පරිවර්තනය, මානෙල් ජයන්ති ගුණසේකර.
Author:
Work:
Imprint:
Koḷamba : Pahan Prakāśana, 2024.
Collation:
288 pages ; 23 cm.
Notes:
"මගේ ප්‍රධාන චරිතය '' ඔරේන්ජ් '' සමගින්, මා එය ලියා තිබෙන්නේ වත්මන් දරුවන්ට ය. එබැවින් මට විනෝදාත්මකව මෙන්ම දිනපතා සිදුවීම්වලින් පුරවා කතාව ලිවීමට වෑයමක් දැරීමට සිදු විය. නමුත් අවසානයට ළඟා වෙද්දී මට ශෝකයෙන් පරාජය වීම වළකාගත නොහැකි විය. මගේ ඇස් කඳුළින් බරව මට වචන ගලපා ගැනීම පවා අපහසු විය. මෙම තරුණ ජීවිත හා තරුණ ආත්ම උදෙසා, බොහෝ කෙටි වේලාවකට වුව ඇස බොහෝ සේ ගිනිකන වට්ටන, අහස සිසාරා ඇදෙන උල්කාපාත උදෙසාත් මම වැළපුනෙමි. මෙම වසර ගණනාවට පසුවත් අප චංචල කිරීමේ බලය ඔවුනගේ මෙම ප්‍රාණවත් සිනාසෙන මුහුණු වලට තිබේ.--Back Cover.In Sinhalese.
ISBN:
9786245834945 ((paperback))
Language:
SinhaleseChinese
Added title:
BRN:
701117