සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක) [electronic resource] : රුධිරයේ බැඳීම් කථා මාලාවේ 1 වන පොත
Blankenship, Amy2021
eBook
එන්වීගේ ජීවිතය විශිෂ්ට විය. උසස් වැඩිමල් සහෝදරයෙක්, වැදගත් පෙම්වතෙක් සමග ගැහැණු ළමයෙකුට ලැබිය හැකි හොඳම රැකියාව සමග ... නගරයේ වඩාත්ම ජනප්‍රිය සමාජ ශාලාහි තැබෑරුම්වල බීම පිලිගන්වන්නියක් වීම. ඇගේ පෙම්වතා විසින් සඳ නර්තනයෙහි නැටුම් ශාලාවේ කල නොමනා ක්‍රියාවක් ගැන ඇගේ හොඳම මිතුරෙකුගෙන් ඇමතුමක් ලැබෙන තුරු සැමදේම හොඳින් සිදුවිය. ඔහුව මුණගැසී ඒ පිලිබඳ විමසීමට ඇය ගත් තීරණය මගින් එදිනෙදා ඒකාකාරී ජීවිතයට යටින් සැඟවී ඇති භයානක අද්භූත ලෝකයක් හඳුන්වා දෙන සිදුවීම් දාමයක් ආරම්භ කෙරෙයි. මිනිසුන් හට ජගුවර්වරුන් බවට පරිවර්තනය විය හැකි ලෝකයක්, සැබෑ වැම්පයර්වරුන් වීථිවල සැරිසරන එලෙසම කඩා වැටුණු දේවදූතයන් අප අතර ඇවිදිමින් සිටින. ඩෙවෝන් යනු ජගුවර්වරයෙකු බවට පත්විය හැකි තරමක් රළු මිනිසෙක් සහ සඳ නර්තනයේ හවුල් හිමිකරුවෙකි. නරුම හදවතකින් සහ විදුලි කම්පන උපකරණයකින් සන්නද්ධව, රතු කෙස් සහිතව සමාජ ශාලාවේ නටමින් සිටින ආකර්ෂණීය කලහකාරී ගැහැනිය දුටුවිට ඔහුගේ ලෝකය එහි අක්ෂයෙන් ඉවතට නැඹුරු විය. ඔවුන් වටා ගොඩනැගුණු වැම්පයර් යුද්ධයකුත් සමඟ ඩෙවෝන් මෙම කාන්තාව තමාගේ බවට පත් කරගැනීමට පොරොන්දු දෙන අතර... ඇයව ලබා ගැනීමට තම උපරිම වීර්යය යොදා සටන් කරයි. PUBLISHER: TEKTIME
Main title:
Author:
Imprint:
[Place of publication not identified] : Tektime, 2021
Collation:
1 online resource (1 text file)
System details:
Mode of access: Internet
ISBN:
9788835429500
Language:
English
BRN:
631286
Electronic access: