Skip to main content
Monash Public Library Service
New!

Aḷu păhăti davasaka

අළු පැහැති දවසකDēvanārāyana, Yaśvāniදේවනාරායන, යශ්වානි2025
Book
"මිනිසුන්ට ජීවිතයේ එකම ලෙසින් දින උදාවන්නේ නැත. මා දකිනා පරිදි මිනිසුන්ට උදාවන්නේම අළු පැහැති දිනයන් ය. එවන් දින කළු පාටද නැත. සුදු පාටද නැත. සුදු සහ කළු වර්ණයන්ගේ එකතුවෙන් සෑදෙන අළු වර්ණයෙන් යුතුය. හොඳම දවස් මෙන්ම නරකම දවස් ද ජීවිතයේ උදාවිය හැක. ඒ සියල්ල සම සිතින් දරා ගන්නා සෑම දිනයක්ම අළු පැහැති දවසකි. ඔරායා සේනාධිරගේ ජීවිතය පටන් ගැන්ම ම කළු පැහැතිය. ඇය දරාගන්නට හුරු වූවා ය. ඉන්පසු ඇයගේ ජීවිතයේ බොහෝ දිනයන් වල උදාවූයේ අළු පැහැති දවස් ය. මහා සෙනඟක් මධ්‍යයේ ලද දරුණු කම්මුල් පහර පවා ඇය, දත්මිටි සපා ගනිමින් දරා ගත්තේ එහෙයිනි."--Publisher's website.
Main title:
Aḷu păhăti davasaka / Yaśvāni Dēvanārāyana.අළු පැහැති දවසක / යශ්වානි දේවනාරායන.
Imprint:
Văllampiṭiya : Ahas Prakāśana, 2025.
Collation:
408 pages ; 22 cm.
Notes:
In Sinhalese.
ISBN:
9786245671922 ((paperback))
Language:
Sinhalese
Added title:
BRN:
702169
Clear current selections
items currently selected
View my active Pick list
0Items in my active Pick list