Skip to main content
Monash Public Library Service

ඇන්ඩ්‍රොපොව්ගේ කොවුලා : ආදරය, කුමන්ත්‍රණ සහ කේ.ජී.බී. වටා ගෙතුන කතාවක්

Jones, Owen, author2021
Work
මිය යන මිනිසෙකු තමාට මෙතෙක් හමු වූ වඩාත්ම විශ්මයජනක පුද්ගලයාගේ කතාව විස්තර කරයි, ඔහු යූරිකෝ යනුවෙන් හඳුන්වන දක්ෂ, සෝවියට් භාෂාවේදියෙකි. එය ජපානය, ජර්මනිය, තුර්කිය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ එක්සත් රාජධානිය යන රටවල් අතර ගොඩනැගූ ආදරය, එඩිතරබව, ඔත්තුකරුවන් හා අන්තරායන් වටා ගෙතුනාවූ කතාවකි. නමුත් විශේෂයෙන් සෝවියට් දේශයේ, එක්දහස් නවසීය හැත්තෑව දශකයට සම්බන්ධ වන්නාවූ කතාවකි. දෙවන ලෝක යුද්ධයෙන් ටික කලකට පසු කසකස්තානයේ සහ ජපානයේ එකිනෙකාට සැතපුම් දහස් ගණනක් දුරින් උපත ලැබූ, එකිනෙකාට බොහෝ සෙයින් සමාන ගැහැනු ළමයින් දෙදෙනෙකුගේ කතාවයි. කෙසේ වෙතත්, එක් අයෙකුට යුද්ධයෙන් පීඩා විඳි ඇයගේ රටට උදව් කිරීමට අවශ්‍ය වන අතර අනෙකාට තමාගේ රට අතහැර බටහිරට යාමට අවශ්‍යය. මේ කාරනා දෙකම ඉටුකර ගැනීම සඳහා ඔවුන් දෙදෙනා එඩිතර, භයානක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සිහින දකියි. සෝවියට් කේ.ජී.බී. සංවිධානයේ ප්‍රධානියා වන ඇන්ඩ්‍රොපොව්ට මෙම අරමුණු දෙක ගැන දැනගන්නට ලැබී එය යූරිකෝ මෙහෙයුම ලෙස නම් කර ක්‍රියාත්මක වීමට ඉඩහරියි. ඇන්ඩ්‍රොපොව්ගේ කොවුලා රචනා වී ඇත්තේ එක් ප්‍රධාන චරිතයක් විසින් කතුවරයාට පැවසූ 'සත්‍ය කතාවක්' පදනම්වය. PUBLISHER: TEKTIME
Main title:
ඇන්ඩ්‍රොපොව්ගේ කොවුලා : ආදරය, කුමන්ත්‍රණ සහ කේ.ජී.බී. වටා ගෙතුන කතාවක්
Creator:
Jones, Owen, author
Date Published:
2021
Language:
English
Clear current selections
items currently selected
View my active Pick list
0Items in my active Pick list